තලකිරියාගම පහළවැව ප්‍රදේශයේ දී බස් අනතුරක්

Share

දඹුල්ල – කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ තලකිරියාගම පහළවැව ප්‍රදේශයේ දී අද (09) දහවල් බස් රථයක් මාර්ගයෙන් ලිස්සා ගොස් කුඹුරකට පෙරළීමෙන් අනතුරක් සිදු වී ඇත.

එහි ගමන්ගත් මගීන් 10 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

Read more

Local News