අසාදිතයින් 6,689 ක් සුවය ලබයි

Share

ඊයේ (09) දිනයේ කොවිඩ් ආසාදිතව සිටි 6,689 දෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 522,184ක් දක්වා ඉහළ ගොස් ඇත.

Read more

Local News