චීන එන්නත් එංගලන්තය පිළිගනී

චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් හා සිනොවැක් එන්නත් නිල වශයෙන් පිළිගැනීමට එක්සත් රාජධානිය තීරණය කර ඇති බව වාර්තා වේ.

ලබන නොවැම්බර් 22 වනදා සිට එම එන්නත් මාත්‍රා දෙකම ලබාගත් සංචාරකයින්ට අනිවාර්ය නිරෝධායනයෙන් තොරව එරටට පිවිසීමේ අවස්ථාව හිමි වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Previous articleආපදා හේතුවෙන් මියගිය සංඛ්‍යාව ඉහලට
Next articleනුවර-කොළඹ ප්‍රධාන මාර්ගය පහළ කඩුගන්නාවෙන් වසා දමයි