චීන එන්නත් එංගලන්තය පිළිගනී

Share

චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් හා සිනොවැක් එන්නත් නිල වශයෙන් පිළිගැනීමට එක්සත් රාජධානිය තීරණය කර ඇති බව වාර්තා වේ.

ලබන නොවැම්බර් 22 වනදා සිට එම එන්නත් මාත්‍රා දෙකම ලබාගත් සංචාරකයින්ට අනිවාර්ය නිරෝධායනයෙන් තොරව එරටට පිවිසීමේ අවස්ථාව හිමි වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Read more

Local News