ප්‍රංශය තුළ පස් වන කොවිඩ් -19 රැල්ල ආරම්භ වී ඇති බව වාර්තා වේ. ඒ අනුව ඊයේ (10) දිනයේ දී එරටින් කොවිඩ් ආසාදිතයින් 11,883ක් වාර්තා වී ඇත.
එරටින් ඊයේ දිනයේ කොවිඩ් ආසාදිත මරණ 33ක් ද සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
Share

Read more