උතුරු එංගලන්තයේ – ලිවර්පුල් හි කාන්තා රෝහලක් ඉදිරිපිට කුලී මෝටර් රථයක සිදු වූ පිපිරීමකින් එක් පුද්ගලයෙකු මිය ගොස් තවත් අයෙකු තුවාල ලබා තිබෙනවා.
සිද්ධිය සැක පිට ත්රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ පුද්ගලයින් 3ක් අත් අඩංගුවට ගෙන තිබෙනවා.
කෙසේ නමුත් මෙම පිපිරීම ත්රස්ත ක්රියාවක් ද, නැද්ද යන්න මෙතෙක් තහවුරු වී නොමැති බවයි වාර්තා වන්නේ.



