Friday, March 1, 2024.

පාකිස්ථානයේ කරච්චි අගනුවර වෙළඳ සංකීර්ණයක ගින්නක්

Share

පාකිස්ථානයේ කරච්චි අගනුවර වෙළඳ සංකීර්ණයක ඇති වූ ගින්නකින් වෙළඳසැල් 35 ක් සම්පුර්ණයෙන් විනාශ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එරට නාවික හමුදාව ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කරන බවයි වාර්තා වන්නේ.

වෙළඳ සංකීර්ණය තුළ සිටි පුද්ගලයින් ජීවිත හානියකින් තොරව ඉවත් කර ගෙන තිබෙන බව මාධ්‍ය වාර්තා කරනවා.

Read more

Local News