පාකිස්ථානයේ කරච්චි අගනුවර වෙළඳ සංකීර්ණයක ඇති වූ ගින්නකින් වෙළඳසැල් 35 ක් සම්පුර්ණයෙන් විනාශ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එරට නාවික හමුදාව ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කරන බවයි වාර්තා වන්නේ.
වෙළඳ සංකීර්ණය තුළ සිටි පුද්ගලයින් ජීවිත හානියකින් තොරව ඉවත් කර ගෙන තිබෙන බව මාධ්‍ය වාර්තා කරනවා.