ඊයේ මාධ්‍යම රාත්‍රියේ සිට සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ නිෂ්පාදන කටයුතු නතර කරයි

ඊයේ මාධ්‍යම රාත්‍රියේ සිට සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ නිෂ්පාදන කටයුතු නතර කළ බව සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක ආනන්ද පාලිත මහතා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ ඉදිරියේදී ඉන්ධන හිගයක් ඇති වීමේ අවදානමක් මතුව ඇති බවයි.

Previous articleආසාදිතයින් 382ක් සුවය ලබයි
Next articleඇෆ්ගනිස්තානයේ ආරක්ෂාව වැඩි කිරීමට තලෙයිබාන් සංවිධානය කටයුතු කෙරේ