ඊයේ මාධ්‍යම රාත්‍රියේ සිට සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ නිෂ්පාදන කටයුතු නතර කරයි

Share

ඊයේ මාධ්‍යම රාත්‍රියේ සිට සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ නිෂ්පාදන කටයුතු නතර කළ බව සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක ආනන්ද පාලිත මහතා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ ඉදිරියේදී ඉන්ධන හිගයක් ඇති වීමේ අවදානමක් මතුව ඇති බවයි.

Read more

Local News