රජ සැප අත්හළ මාකෝ අමෙරිකාවට

ආදරය හමුවේ රජ සැප අත්හැර සාමාන්‍ය පුද්ගලයෙක් ව විවාහ කරගත් ජපාන කුමරිය එරටින් පිටව ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

රාජකීය පවුල ප්‍රතික්ෂේප කරමින් විවාහ වූ ජපානයේ අකිහිතෝ අධිරාජ්‍යයාගේ මිණිපිරිය මාකෝ කුමරිය හා කෙයි කොමුරෝ අමෙරිකාවේ පදිංචියට පිටත්ව ගොස් තිබෙනවා.

Previous articleආසාදිතයන් 731ක්
Next articleපෝලන්ත – බෙලරූස් සංක්‍රමණික අර්බුදය පාලනයට භට කණ්ඩායමක්