රජ සැප අත්හළ මාකෝ අමෙරිකාවට

Share

ආදරය හමුවේ රජ සැප අත්හැර සාමාන්‍ය පුද්ගලයෙක් ව විවාහ කරගත් ජපාන කුමරිය එරටින් පිටව ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

රාජකීය පවුල ප්‍රතික්ෂේප කරමින් විවාහ වූ ජපානයේ අකිහිතෝ අධිරාජ්‍යයාගේ මිණිපිරිය මාකෝ කුමරිය හා කෙයි කොමුරෝ අමෙරිකාවේ පදිංචියට පිටත්ව ගොස් තිබෙනවා.

Read more

Local News