60 ට වැඩි අයට හෙට සිට බුස්ටර් එන්නත – රාජ්‍ය ඇමති චන්න ජයසුමන

Share

වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින්ට බුස්ටර් එන්නත් ලබා දීම හෙට සිට ආරම්භ කරන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා.

Read more

Local News