රුසියාවේ නව චන්ද්‍රිකා නාශක මිසයිල අත්හදාබැලීමක්

Share

රුසියාව ඊයේ නව චන්ද්‍රිකා නාශක මිසයිල අත්හදාබැලීමක් සිදු කරනු ලැබුවා.

මෙම මිසයිල අත්හදාබැලීමට අමෙරිකා එක්සත් ජනපදය තදබල ලෙස සිය විරෝධය පල කර තිබෙනවා.

ඒ රුසියාව සිදු කළ මෙම මිසයිල අත්හදා බැලීම නොසැලකිලිමත් සහ ඉතා අනාරක්ෂිත එකක් වු නිසායි.

අමෙරිකා එක්සත් ජනපදය පවසන්නේ ලෝක ආර්ථිකයට, මූල්‍ය පද්ධතියට, බැංකු පද්ධතියට මෙන් ම සන්නිවේදන ක්‍රියාවලියට සහ ගුවන් ගමන්වලට ද මෙම අත්හදාබැලීම් ඍජුව බලපෑම් කරන බවයි.

Read more

Local News