මුල්‍ය ස්ථාවර බව වෙනුවෙන් අයි.එම්.එෆ් යන්න – රනිල් කියයි

Share

මෙරට මුල්‍ය ස්ථාවරභාවය වෙනුවෙන් වහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග සාකච්ඡා පවත්වන ලෙස හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රජයෙන් ඉල්ලා සිටිනවා.

ආණ්ඩුව සම්පුර්ණයෙන්ම විනාශ වුණත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට යන්නේ නැති බවයි අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා ඊට පිළිතුරු දෙමින් සදහන් කලේ.

Read more

Local News