සිරමැදිරියක දී තරුණයෙකු මියයයි

Share

ඇඹිලිපිටිය පනාමුරේ වැලිපතයාය පොලිසිය තුළ තරුණයෙකු ගෙල වැලලාගෙන මිය ගිය බවයි වාර්තා වන්නේ.

මෙම තරුණයා පවුල් ආරවුලකට අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

එහෙත් අද පාර්ලිමේන්තුවේදී මේ පිළිබදව ප්‍රකාශ වුයේ රැලියට පැමිණි තරුණයා අත්අඩංගුවට ගෙන පහර දී මරා දමා ඇති බවයි.

Read more

Local News