සිරමැදිරියක දී තරුණයෙකු මියයයි

ඇඹිලිපිටිය පනාමුරේ වැලිපතයාය පොලිසිය තුළ තරුණයෙකු ගෙල වැලලාගෙන මිය ගිය බවයි වාර්තා වන්නේ.

මෙම තරුණයා පවුල් ආරවුලකට අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

එහෙත් අද පාර්ලිමේන්තුවේදී මේ පිළිබදව ප්‍රකාශ වුයේ රැලියට පැමිණි තරුණයා අත්අඩංගුවට ගෙන පහර දී මරා දමා ඇති බවයි.

Previous articleසෑම පුද්ගලයෙකුටම බූස්ටර් එන්නත ලබා දුන්නහොත් 2022 වන විට කොවිඩ් පාලනය කරන්නත් පුළුවන් – අමෙරිකාව කියයි.
Next articleරට ගොඩනැගීමට පොදු ජාතික වැඩපිළිවෙලකට යා යුතුයි – හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන කියයි