දරුවන්ට කොවිඩ් එන්නත ලබා ගැනීමට සහය වන අපූරු සුනඛයෙකු කැලිපෝනියා ප්‍රාන්තයෙන් වාර්තා වනවා.
ඔලී නම් මෙම සුනඛයා කැලිෆෝනියාවේ රේඩා ළමා රෝහලේ එන්නත් කරන ක්‍රියාවලියට සහය වන සුනඛයින් 15 දෙනාගෙන් කෙනෙකු බවයි මාධ්‍ය පෙන්වා දෙන්නේ.
මේ සුනඛයන් සමග දරුවන් විනෝදවන අවස්ථාවේ දී එන්නත ලබා දීම සිදු කරනවා.



