ආසාදිතයන් 728ක්

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 728 දෙනෙක් ඊයේ (17) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

Previous articleඅද කාලගුණය
Next articleකැනඩාවේ හදිසි තත්ත්වයක්