ජර්මනියේ පැවති දේශපාලන අර්බුද නිමාකරමින් සිව්වන වරටත් එරට චාන්සලර්වරිය ලෙස ඇන්ජලා මර්කල් දිවුරුම් දෙනු ලැබීය.
මහ මැතිවරණයේ දී ඇන්ජලා මර්කල් නායකත්වය දුන් සන්ධානය ජයග්‍රහණය හිමිකර ගනු ලැබුව ද ඔවුන්ට හිමි වූයේ සියයට 33 ක ඡන්ද ප්‍රතිශයක් පමණි.
පාර්ලිමේන්තුවේ බහුතරය ලබා ගැනීමට ඇන්ජලා මර්කල්ගේ පක්‍ෂය කටයුතු කළ අතර ඒ සඳහා මාස 6 ක පමණ කාලයක් ගත විය.
ඇය ජර්මනියේ චාන්සලර්වරිය ලෙස දිව්රුම් දුන්නේ එම ධුරයට සිව් වතාවක් අඛන්ඩව පත් වූ පළමු පුද්ගලයා ලෙසිනි.