2022 අයවැය දෙවනවර කියවීම වැඩි ඡන්ද 93 කින් සම්මත වෙයි

Share

2022 අයවැය දෙවනවර කියවීමේ ඡන්ද විමසීම ඊයේ පස්වරුවේ පැවැත්වුණා.

එහිදී අයවැයට පක්ෂව ඡන්ද 153 ක් හිමි වූ අතර, විපක්ෂව හිමිවූ ඡන්ද සංඛ්‍යාව 60 ක්.

ඒ අනුව අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම,වැඩි ඡන්ද 93 කින් සම්මත වුණා.

Read more

Local News