බත් පාර්සලයක් රුපියල් 20 කින් නගී – ප්ලේන්ටියක් රුපියල් 5 කින් ඉහළට

Share

බත් පාර්සලයක සහ ප්ලේටියක මිල වැඩි කිරිමට ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

ඒ අනුව බත් පාර්සලයක් රුපියල් 20 කින් ඉහළ යන අතර, ප්ලේන්ටියක මිල රුපියල් 5 කින් ඉහළ යනු ඇති.

Read more

Local News