තවමත් නිසි විසඳුම් නැති පොහොර ගැටලුව

Share

රසායනික පොහොර තහනම කෘෂිකර්මාන්තය කරවටක් ගිලෙන තැනට පත් කර තිබෙනවා.

ග්ලයිෆොසෙට් ඇතුළු පළිබෝධක නාශක වර්ග පහකට පනවා තිබූ තහනම පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් ජේ.ඒ සුමිත් මහතා රිවස් කළා.

ඒ නිසා අද ඔහුව තනතුරෙන් රිවස් කිරීමට කෘෂිකර්ම ඇමතිවරයා පියවර ගත්තා.

Read more

Local News