ලෝක ග්ලෝකෝමා සතිය වෙනුවෙන් ජාතික අක්ෂි රෝහල සංවිධානය කළ පාගමන අද (15) පෙරවරුවේ කොළඹ විහාරමහාදේවී උද්‍යානයේ සිට ජාතික අක්ෂි රෝහල දක්වා පැවැත්විණි.
ඒ වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය සරත් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙනි.
“අදෘශ්‍යමාන ග්ලෝකෝමාව පරදවමු” යන තේමාව යටතේ පාගමන පැවැත්විණි.
ලෝක ග්ලෝකෝමා සතිය මාර්තු මස 11 දා සිට 17 දක්වා ක්‍රියාත්මකයි.