අධිතාක්ෂණික කේබල් මත ඉදි වූ මෙරට ප්‍රථම පාලම අද ජනතා අයිතියට

Share

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට අධිතාක්ෂණික කේබල් මත රැදවූ කැලණි පාලම අද පස්වරුවේ ජනතා අයිතියට පත් කිරීමට නියමිතව තිබෙනවා.

ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතිනුයි.

මේ සඳහා වැයකර ඇති මුදල රුපියල් මිලියන 31,539 ක් වනවා.

Read more

Local News