කොට්ටාව, පන්නිපිටිය ප්‍රදේශයේ නිවසක පිපිරීමක්

Share

කොට්ටාව, පන්නිපිටිය ප්‍රදේශයේ නිවසක කිසියම් පිපිරීමක් සිදුව තිබේ.

කොට්ටාව පොලීසිය පැවසුවේ, අද (25) අලුයම සිදුවූ එම පිපිරීම ගෑස් කාන්දුවක් හේතුවෙන් සිදුව ඇති බවට සැක කරන බවයි.

කෙසේවෙතත් නිවසේ සිටි කිසිදු පුද්ගලයෙකුට ඉන් අනතුරක් සිදුව නොමැති බව පොලීසිය සඳහන් කළේය.

Read more

Local News