දෛනික ආසාදිතයින් 714ක්

Share

ඊයේ (26) දිනයේ තවත් කොවිඩ් ආසාදිතයින් 714 දෙනෙකු හඳුනාගෙන තිබේ.

මේ වනවිට මෙරටදී හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 561,059 දක්වා ඉහළ ගොස් තිබේ.

Read more

Local News