ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ලොව පුරා පැතිරීමේ අවදානමක් – ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු ඇඟවීම්

Share

ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ලෝකය පුරා වේගයෙන් පැතිරීමේ ඉතා ඉහළ අවදානමක් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය ඊයේ (29) නිවේදනය කර තිබෙනවා.

ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය හේතුවෙන් ඇතැම් කලාපවල ඉතා දරුණු ප්‍රතිවිපාක ඇති වනු ඇතැයි එම සංවිධානය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

Read more

Local News