පාන් පිටි මිල ඉහළට

Share

පාන් පිටි මිල නැවතත් ඉහළ දමා තිබෙනවා.

ප්‍රීමා සමාගම පැවසුවේ පාන් පිටි කිලෝ එකක මිල රුපියල් දාහතයි ශත පනහකින් ඉහළ දැමූ බවයි.

ඒ අනුව පාන් කොත්තු සහ කෙටි ආහාර වල මිල ගණන් ද ඉහළ ගොස් තිබෙනවා.

Read more

Local News