ජපානය ඔමික්‍රෝන් ප්‍රභේදය ව්‍යාප්තිය හේතුවෙන් අද (30) සිට සියලුම විදේශිකයන් සඳහා සිය දේශසීමා වසා දැමීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.
ඔමික්‍රෝන් ප්‍රභේදයේ ආසාදිතයින් ලොව පුරා රටවල් කිහිපයකින් මේ වනවිටත් හමු වී ඇති අතර එම ප්‍රභේදය ජපානය තුළ ව්‍යාප්ත වීම වැලැක්වීමට මෙම පියවර ගෙන ඇති බව වාර්තා වනවා.



