ඉන්ධන ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ ගෙන්වීමට ප්‍රමාණවත් විදේශ සංචිත නැහැ – තිස්ස අත්තනායක කියයි

Share

රටට අවශ්‍ය ඉන්ධන ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ ගෙන්වීමට ප්‍රමාණවත් තරම් විදේශ සංචිත නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසනවා.

ඒ ඊයේ (29) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී.

Read more

Local News