නවසීලන්තයේ සංචරණ සීමා තවත් මාස 5කට දීර්ඝ කෙරේ

Share

මේ වනවිට දැඩි සංචාරක සීමා පනවා ඇති අරටවල් අතුරින් එකකි නවසීලන්තය.

පවතින තත්ත්වය හමුවේ සංචාරක සීමා තවදුරටත් මාස 5කට දීර්ඝ කිරීමට නවසීලන්තය තීරණය කළ බව එරට අගමැතිනී ජසින්ඩා ආර්ඩන් පවසා තිබෙන බව වාර්තා වනවා.

Read more

Local News