විදුලි බිඳ වැටීමට වෘත්තීය සමිතිවල සම්බන්ධයක් නැහැ – රංජන් ජයලාල් කියයි

Share

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ඊයේ රාත්‍රියේ හදිසි විදුලිය බිඳ වැටීමක් සිදු වුණා.

එය පැය කිහිපයක් තුළ යථාතත්ත්වයට පත් කිරීමට සමත් වූ බව විදුලි බල අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා ප්‍රකාශ කළා.

මේ අතර ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් මහතා ප්‍රකාශ කලේ මෙම විදුලි බිඳ වැටීමට වෘත්තීය සමිති වල කිසිදු සම්බන්ධයක් නැති බවයි.

Read more

Local News