ගෑස් පිපිරීම් සහ ගිනි ගැනීම් පිළිබඳව සෙවීමට ජනපති නියමයෙන් කමිටුවක්

Share

ගෑස් සිලින්ඩර් ආශ්‍රිත ගිනි ගැනීම් හා පුපුරා යාම් අද රටේ හතර කොනින්ම වාර්තා වනවා.

ජනතාව මේ තත්ත්වයත් එක්ක කුස්සියට යන්නේ මර බියකින්.

තත්ත්වය දිනෙන් දින බරපතල වීමත් එක්ක ඒ ගැන ජනාධිපතිවරයාගේත් අවධානය යොමු වී තිබෙනවා.

ගෑස් ආශ්‍රිත ගිනි ගැනීම් හා පුපුරායාම් පිළිබඳ විමර්ෂණයට වගේම ඊට විසඳුම් සෙවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද කමිටුවක් පත් කළා.

Read more

Local News