මියන්මාරයෙන් සහල් ආනයනයට රජය සූදානම්

Share

හිඟයක් නැතිව පාරිභෝගිකයින්ට සහල් සැපයීමට මියන්මාරයෙන් ආනයනය කිරීමට රජය තීරණය කර තිබෙනවා.

මෙට්‍රික් ටොන් 20,000 ක් එලෙස ආනයනය කරන බවයි කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වූ අමාත්‍ය රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කලේ.

Read more

Local News