දැනට තියෙන එන්නත්වලට ඔමික්‍රෝන් බයවේවි – ස්ටෙෆන් කියයි

Share

ඔමික්‍රෝන් කොවිඩ් වෛරස් ප්‍රභේදය මර්දනයට දැනට ඇති එන්නත්වලට හැකියාව ඇතැයි මොඩර්නා හි ප්‍රධාන විධායක ස්ටෙෆන් බෙන්සිල් පවසනවා.

ඉදිරි සති දෙක තුළ විද්‍යාඥයින් ඔමික්‍රෝන් ගැන සියලු සත්‍යයන් අනාවරණය කර ගනු ඇතැයිද ඔහු පෙන්වා දෙනවා.

ශ්‍රී ලංකාවද ඔමික්‍රෝන් වෛරසයට මුහුණ දීම සඳහා මේ වන විට විවිධ ආරක්ෂණ පියවර ගනිමින් සිටින බව සෞඛ්‍ය අංශ පවසනවා.

Read more

Local News