ශ්‍රී පාද වන්දනා වාරය මෙවර උඳුවප් පොහොයෙන් ඇරඹෙයි

Share

මෙවර ශ්‍රී පාද වන්දනා වාරය උඳුවප් පොහොය දිනයෙන් ආරම්භ කරන බව ශ්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නායක ස්වාමින් වහන්සේ පවසනවා.

Read more

Local News