තුර්කිය හරහා ගමන් කරන සුළි කුණාටුව නිසා හතර දෙනෙකු මියගොස් තිබෙනවා.
ඉතා ප්‍රබල ලෙස මෙම සුළි කුණාටුව තුර්කියේ බටහිර වෙරළ තීරයට බලපා ඇති බවයි මාධ්‍ය වාර්තා කරන්නේ.
වෙරළට ආසන්නව තිබූ විශාල නෞකා පවා ඈතට ගසාගෙන ගොස් තිබෙනවා
Share

Read more