වෘත්තිය සමිති නායක කේ ඒ. ඊ. බ්‍රිට්‍රෝ මහතා අභාවප්‍රාප්ත වන විට 96 වන වියේ පසු වුණා.
ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සහ දේශපාලන මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස ද කටයුතු කළ බ්‍රිට්‍රෝ මහතා දෙහිවල ගල්කිස්ස හිටපු නියෝජ්‍ය නගරාධිපතිවරයෙකු ද වනවා.



