ලොව පළමු අගමැතිනිය බිහි වූ රටේ කාන්තාවන්ට පිළිගැනීමක් නැහැ – පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න

Share

ලොව පළමු අගමැතිනිය බිහි වූ රටේ කාන්තාවන්ට පිළිගැනීමක් නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා.

කාන්තා හිංසන පිටුදැකීමේ ජාත්‍යන්තර දින 16ට සමගාමීව සමගි ජන බලවේගය වැඩසටහන් මාළාවක් ආරම්භ කර තිබෙනවා.

ඊට සමගාමීව සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලය පසුගියදා (30) තැඹිලි පැහැයෙන් ආලෝකමත් කිරීම සිදු වුණා.

ඒ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන්.

Read more

Local News