බී ළූණු වගාවද අද බරපතල අර්බුදයක

Share

ලංකාවේ වැඩියෙන්ම බී ළූණු වගා කරන්නේ පුත්තලම සහ දඹුල්ලේයි.

එහෙත් රසායනික පොහොර, කෘමි නාශක සහ දිලීර නාශක හිඟය නිසා බී ළූණු වගාවද අද බරපතල අර්බුදයකට පත්ව තිබෙනවා.

Read more

Local News