ජර්මනියේ මියුනිච් නගරයේ දුම්රිය ස්ථානයක් අසළ බෝම්බ පිපිරීමක් – සිව් දෙනෙකුට තුවාල

Share

ජර්මනියේ මුයුනිච් නගරයේ දුම්රිය ස්ථානයක් අසළ දී පැරණි බෝම්බයක් පුපුරා යාමෙන් සිව් දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

යුද්ධය අවසන් වී වසර 70කට වැඩි කාලයක් ගත වුවත් සෑම වසරකම බෝම්බ සහ යුධෝපකරණ ටොන් 2000කට ආසන්න ප්‍රමාණයක් සොයා ගන්නා බව එරට මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Read more

Local News