යූරියා මිටිය රුපියල් දහ දොළොස් දාහ පනීවි – රජය පොහොර සහනාධාරය දෙනවාද? – රෝහණ ඛණ්ඩාර පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරයි

Share

ජනතාවට පොහොර සහනාධාරය දෙන්නේදැයි අදත් පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කළා.

දැනටමත් යූරියා පොහොර මිටිය රුපියල් දහදාහකට වඩා වැඩි බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා පෙනවා දුන්නේ.

ඊට පිළිතුරු දුන් අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පැවසුවේ තමාට අයිති ජලය පමණක් බවයි.

අදාල ප්‍රශ්නය කෘෂිකර්ම ඇමතිවරයාට යොමු කරන බව ඔහු පැවසුවා.

Read more

Local News