ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද පස්වරුවේ රැස්වෙයි

Share

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද පස්වරුවේ රැස්වීමට නියමිතව තිබෙනවා.

ඒ එළඹෙන මැතිවරණයට තනිව තරග කිරීම සඳහා ගම්බද ජනතාව බලමුළු ගැන්වීමේ අරමුණිනුයි.

Read more

Local News