තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි

Share

සබරගමුව, මධ්‍යම, ඌව, දකුණු සහ බස්නාහිර පළාත්වල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

උතුරු සහ උතුරු-මැද පළාත්වල වැසි ස්වල්පයක් ඇති විය හැකියි.

බස්නාහිර, ඌව, මධ්‍යම සහ සබරගමුව පළාත්වල සමහර ස්ථානවල උදෑසන කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැකියි.

Read more

Local News