ආසාදිතයින් 735 ක්

Share

ඊයේ (02) දිනයේ තවත් කොවිඩ් ආසාදිතයින් 735 දෙනෙකු හඳුනාගෙන තිබේ.

මේ වනවිට මෙරටදී හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 565,468 දක්වා ඉහළ ගොස් තිබේ.

Read more

Local News