ලෝක වෙළඳපොළේ තෙල් මිල පහළට

Share

ලෝක වෙළඳපොළේ තෙල් මිල මාස විස්සකට පසුව විශාල වශයෙන් පහත වැටී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

ඔමික්‍රෝන් කොවිඩ් වෛරස් ප්‍රභේදය හේතුවෙන් එම මිල අඩුවීම වාර්තා වී ඇත.

Read more

Local News