ඉන්දියාවෙත් ඔමික්‍රෝන් අසාදිතයින් දෙදෙනෙක්

Share

ඉන්දියාවේ කර්ණාටක ප්‍රන්තයෙන් ද ඊයේ (02) ඔමික්‍රෝන් රෝගීන් දෙදෙනෙකු හඳුනාගත් බව වාර්තා වනවා.

මේ වන විට රටවල් 29 කින් ඔමික්‍රෝන් අසාදිතයින් හමු වී තිබෙනවා.

Read more

Local News