උතුරු නයිජීරියාවේ බෝට්ටුවක් පෙරළී 29 දෙනෙකු ජිවිතක්ෂයට

Share

උතුරු නයිජීරියාවේ කැනෝ ප්‍රාන්තයේ බෝට්ටුවක් පෙරලීමෙන් 29 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

ඉස්ලාමීය පාසලක සිසුන් 40 දෙනෙකු පමණ රැගෙන යමින් සිටිය දී මෙම අනතුර සිදුව තිබෙනවා.

ඔවුන්ගෙන් වැඩි දෙනෙක් වයස අවුරුදු 18 ට අඩු සිසුන් බව විදෙස් වාර්තා පවසනවා.

අනතුරෙන් 07 දෙනෙකුගේ දිවි බේරාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Read more

Local News