ශ්‍රී ලංකාවේ විදෙස් සංචිත දිගින් දිගටම පහත වැටෙමින් තිබෙනවා – පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කියයි

Share

කොවිඩ් හමුවේ ලෝකයේ බොහෝ රටවල් සිය විදෙස් සංචිත රැකගෙන තිබෙනවා.

නමුත් ශ්‍රී ලංකාවේ විදෙස් සංචිත දිගින් දිගටම පහත වැටෙමින් තිබෙන බවයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසන්නේ.

මහා බැංකු අධිපති මවන සිහින බොද වී ඇති බවයි අද පාර්ලිමේන්තුවේ ඔහු වැඩිදුරටත් පැවසුවේ.

Read more

Local News