දකුණු අප්‍රිකාවේ කොවිඩ් ආසාදිත දරුවන් ඉහළට

Share

දකුණු අප්‍රිකාවේ කොවිඩ්-19 ආසාදිතයින් වාර්තාවීම් අතර වයස අවුරුදු 5ට අඩු ළමුන්ගේ ඉහළ යාමක් පෙන්නුම් කෙරෙන බව එරට සෞඛ්‍ය අංශ පවසයි.

ඒ අනුව රෝහල්වලට එම දරුවන් ආසාදිතයින් ලෙස වාර්තාවීම ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

මේ සම්බන්ධයෙන් අප්‍රිකානු වෛද්‍ය විශේෂඥයින් සිය කණස්සල්ල පළ කර තිබේ.

Read more

Local News