රජය විසින් පනවන ලද කොවිඩ් සීමාවන්ට එරෙහිව බ්‍රසල්ස් වැසියන් විරෝධතාවයක නිරත වී සිටිනවා.
විරෝධතාකරුවන් බ්‍රසල්ස්හි අගනුවර වන බෙල්ජියම් සිට යුරෝපීය සංගමයේ ආයතනවල මූලස්ථානය වෙත ගමන් කළ බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.
විරෝධතාකරුවන් හා පොලීසිය අතර දරුණු ගැටුම් ද හටගෙන තිබෙනවා.
මෙම ගැටුම් මැඩ පැවැත්වීමට පොලීසිය කඳුළු ගෑස් සහ ජාල ප්‍රහාර යොදාගත් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.



