අමෙරිකා එක්සත් ජනපදය ඔලිම්පික් ක්රීඩා උළෙල රාජ්යතාන්ත්රිකව වර්ජනය කිරීමට තීරණය කර තිබෙනවා.
තම රටෙන් ක්රීඩකයින් එක්වන නමුත් කිසිදු රාජ්යතාන්ත්රිකව නිලධාරියෙකු බිජිං එවන්නේ නැති බව අමෙරිකා එක්සත් ජනපදය පවසනවා.
ඒ දැනට චීනයට එල්ලවන මානව හිමිකම් කඩ කිරීමේ චෝදනා පදනම් කර ගෙනයි.



