වසංගත මර්දනයට සමස්ත ලෝකයම විශාල මුදලක් වෙන් කළ යුතුයි – මහාචාර්ය සාරා ගිල්බට්

Share

අනාගතයේදී ඉතා භයානක වෛරස්වලට ලෝකයට මුහුණ දීමට සිදු වනු ඇතැයි ප්‍රමුඛ පෙළේ විද්‍යාඥවරියක වන මහාචාර්ය සාරා ගිල්බට් පවසනවා.

අද ලෝකය මුහුණ දෙන කොවිඩ් වෛරසය මෙන් කිහිප ගුණයක ව්‍යාප්තියක් හා මරණ ඇතිකරන්න අනාගත වෛරස්වලට හැකි බවයි ඇය පවසන්නේ.

වසංගත මර්දනයට සමස්ත ලෝකයම විශාල මුදලක් වෙන් කළ යුතු බවද මහාචාර්ය සාරා ගිල්බට් පවසනවා.

Read more

Local News