ඉතියෝපියාවේ ටිග්‍රේ කැරලිකරුවන්ගේ පාලනය යටතේ තිබූ ප්‍රධාන නගර දෙකක් හමුදාව යටතට

Share

ඉතියෝපියාවේ ටිග්‍රේ කැරලිකරුවන්ගේ පාලනය යටතේ තිබූ ප්‍රධාන නගර දෙකක් යළි අල්ලා ගැනීමට ඉතියෝපියානු හමුදාව සමත් උණා.

ඒ ඩෙසී සහ කොම්බෝල්ඛා යන නගර දෙකයි.

තවමත් නගර ආශ්‍රිතව දරුණු සටන් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Read more

Local News